මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මීට සුළු මොහොතකට පෙර (17) විවෘත කෙරුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.
මෙම අතිනවීන තර්මාන්තශාලාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.





















ජර්මනියේ වොක්ස්වගන් කර්මන්ත ශාලා වහනවා පාඩු ලබන නිසා google news නවතම ප්රවෘත්ති
Too late Mr. President, This time the people must win the game.