ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අද (14) මාධ්‍ය හමුවකට එක්වෙමින් රජය විසින් වාහන ආනයනය සඳහා නව කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඒම පිළිබඳව සිය අදහස් පළ කළා.
මීට පෙරින් මුදල් අමාත්‍යාංශය මගින් වාහන ආනයන ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා විශේෂ කමිටුවක් නිර්මාණය කර තිබූ බවත් තමන් එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ බවත් මොහු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණා.
සභාපතිවරයා පවසන්නේ, මෙම මෙවැනි කැබිනට් මණ්ඩල තීරණය මැතිවරණ සමය තුළ ඡන්ද වාසි ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි.
වතමන් ජනතාව බුද්ධිමත් අතර මෙවැනි ක්‍රියාවන් සිදු කොට ජනතාව මුලා නොකරන ලෙස ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.
මොහු තව දුරටත් පෙන්වා දෙන්නේ වාහන ආනයනයට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් ජපන් අයෝජන කරුවන්ද මෙරට නොපැමිණෙන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටින්නේ, මෙරට ආර්ථිකය විනාශ වීමට මූලික හේතුව වන්නේ ද කිසිඳු ව්‍යාපාරයක නියාමනයක් නොමැතිකම බවයි.














තව අවුරුදු පහකට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි ටේ තියෙන වාහන ප්‍රමාණයක් දැනටමත් ඇති අවශ්‍ය වන්නේ අමතර කොටස් සහන දායක මිලට ජනතාවට සැපයීමයි එමගින් කාර්මිකයින් ට රක්ෂාව ඇතිවෙනවා
අලුත් වාහන ගෙන්වලා පදින්න අපිත් ආසයි නමුත් රටේ ආර්ථිකයක් නැත්නම් අපි ඒ විදියට හැඩ ගැසෙන්න ඕන මම තම පාවිච්චි කරන්නේ අවුරුදු තිහක පරණ වාහනයක්
Pessek
Oya padagana parana vahana.maha even v8 valayadae.vahana sale karayo palanayak nateva parana lade kote gann valata vekunade.ape ena onana arthikaya hoda nae kiyala bala gena.
Bambuwa thamai
pls urgently need to bring a new vehicle bez we like to drive good condition vehicle before we die . sp pls try to import the vehicle with new governmnet . we need to see the possibility to export our old vehicles to some country . so need to implement a system for that theat is why new governmnet required