මෝර්නි මෝකල් ඉන්දීය කණ්ඩායම සමඟ රාජකාරී අරඹයි

බංග්ලාදේශයට එරෙහිව ආරම්භවීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක මෝර්නි මෝකල් සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මෝකල් ඉන්දීය කණ්ඩායම සමඟ මේ වනවිටත් පුහුණුකිරීම් කටයුතු අරඹා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ ඉල්ලිලකට අනුව මෝර්නි මෝකල් එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ධුරයේ කටයුතු භාරගෙන තිබෙනවා.

ගාම්භීර් සහ මෝකල් මීට පෙර 2022 සහ 2023 වසර වලදී ලක්නව් සුපර් ජයන්ට් සමඟ IPL තරඟාවලියේ එකට වැඩ කර ඇති අතර, ඊට පෙර ඔවුන් දෙදෙනා ගාම්භීර් නායකත්ව යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ එකට ක්‍රීඩා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?