මෝර්නි මෝකල් ඉන්දීය කණ්ඩායම සමඟ රාජකාරී අරඹයි

බංග්ලාදේශයට එරෙහිව ආරම්භවීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක මෝර්නි මෝකල් සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මෝකල් ඉන්දීය කණ්ඩායම සමඟ මේ වනවිටත් පුහුණුකිරීම් කටයුතු අරඹා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ ඉල්ලිලකට අනුව මෝර්නි මෝකල් එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ධුරයේ කටයුතු භාරගෙන තිබෙනවා.

ගාම්භීර් සහ මෝකල් මීට පෙර 2022 සහ 2023 වසර වලදී ලක්නව් සුපර් ජයන්ට් සමඟ IPL තරඟාවලියේ එකට වැඩ කර ඇති අතර, ඊට පෙර ඔවුන් දෙදෙනා ගාම්භීර් නායකත්ව යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ එකට ක්‍රීඩා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56