AFC Banner
Empty Ad
Empty Ad

ටිපර් රථයකට ජීවිතය බිලි වූ පාසල් සිසුවිය

ටිපර් රථයක ගැටීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනය – කොකුවිල් ප්‍රදේශයේ දී බවයි.

ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සිදුවීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇත්ත්තේ ඇය කොකුවිල් ප්‍රදේශයේ ම පිහිටි උපකාරක පන්තියකට ගමන් කරමින් සිටියදී බවත් වාර්තා වී තිබෙනවා.

මරණකාරිය එම අවස්ථාවේ දී ම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණ ද ඇය මරණයට පත් වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?