ටිපර් රථයකට ජීවිතය බිලි වූ පාසල් සිසුවිය

ටිපර් රථයක ගැටීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනය – කොකුවිල් ප්‍රදේශයේ දී බවයි.

ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සිදුවීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇත්ත්තේ ඇය කොකුවිල් ප්‍රදේශයේ ම පිහිටි උපකාරක පන්තියකට ගමන් කරමින් සිටියදී බවත් වාර්තා වී තිබෙනවා.

මරණකාරිය එම අවස්ථාවේ දී ම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණ ද ඇය මරණයට පත් වූ බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17