කාම්බෝජය පැරදූ ශ්‍රී ලංකාවට විශිෂ්ට පාපන්දු ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි ව තිබෙනවා.

ඒ 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජයට එරෙහිව පැවති දෙවැනි තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය දඬුවම් පහර 4-2ක් ලෙස ජය ගත්තා.

තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ශ්‍රී ලංකාව ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

දෙවැනි අර්ධයේ දී මෙන් ම තරග නීතිරීති මත දුන් අමතර කාලයේ දී ගෝල 2-1ක් ලෙස ලබා කාම්බෝජය පෙරමුණෙහි පසුවුණා.

අතිරේක කාලය අවසන් වීමට තිබූ අවසන් විනාඩියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ගෝලයක් ලබාගනිමින් ගෝල 2-2ක් ලෙස සම මටම්මට පත් කරගත්තා.

ඉන් පසුව දඬුවම් පහරක් මගින් ශ්‍රී ලංකාව ගෝල 4-2ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14