AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් නඩුවකට වැඩ තහනම් වූ දිසා විනිසුරුවරයෙකුගේ සාක්ෂි විභාගය කල් තැබෙයි

දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ වසරක කාලයක් තුළ දී වත්කම් හා දේපළවලින් උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ 25ක මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමේ, චෝදනා යටතේ හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් පවරන ලද නඩුවේ විත්තියේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට (11) දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබෙනවා.

මොරටුව රවතාවත්ත පාරේ 102/2, පදිංචි හිටපු දිසා විනිසුරුවරයා 2008.10.01 දින සිට 2008.12.31 දක්වා කාලය තුළ රුපියල් 2,412,965 ක මුදලක් උපයා ගැනීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ගැනෙන දුෂණය නමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ 2017 නඩු පවරනු ලැබුවා.

විනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් සලකා බැලු අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 දී විනිසුරුවරයාගේ සේවය ද අත්හිටුවීමට කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?