AFC Banner
Empty Ad
Empty Ad

එළදෙනුන් දෙදෙනෙක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට (ඡායාරූප)

බලපත්‍රයක් නොමැතිව හිංසාකාරී ලෙස එළදෙනුන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (06) දින බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසො වතුයායේ සිට තලවකැලේ, ආගරපතන, හොල්බෘක් ප්‍රදේශයේ පිහිටි ගව ඝාතකාගාරය වෙත මෙම එළදෙනුන් දෙදෙනා ප්‍රවාහනය කරමින් සිටි බවයි සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ කිසිඳු නීත්‍යානුකූල බලපත්‍රයත් නොතිබුණු බව පොලීසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට සැකකරුවා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එළදෙනුන් දෙදෙනා පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවයි බගවන්තලාව පොලිසිය කියා සිටින්නේ.

01 5
02 4
2 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?