එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විවිධ අපේක්ෂකයින් හට තමන් සහාය පළ කරන බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා පිළිබඳව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංගගේ අවධානය යොමු ව තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිනිය කියා සිටින්නේ, මෙම මැතිවරණ‍යේ දී මධ්‍යස්ථව කටයුතු කිරීමට තමා තීරණය කර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයේ දී පුද්ගලයා දෙස නොව එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හිටපු ජනපතිනිය සිය නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

  1. පුද්ගලයෙක් වශයෙන් මම ඇයට ගොඩක් කැමති, හැබැයි දේශපාලකයෙක් වශයෙන් රටට කිසිම වැඩක් නොකරපු කාන්තාවක්.
    ඉතාම කණගාටුදායකයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06