AFC Banner
Empty Ad
Empty Ad

පේරාදෙණියේ නියෝජ්‍ය උප කුලපති පුටුවට අලුත් මුහුණක් (ඡායාරූප)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා වශයෙන් මහාචාර්‍යය රංජිත් පල්ලෙගම මහතා පත් කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ ඒ මහතා විශ්වවිද්‍යාලයීය සෙනෙට් සභා ඉහළ මාලයේ දී කුලපති මහාචාර්‍යය ටෙරන්ස් මදුජිත් මහතාගේ සුරතින් සිය ධුරයේ රාජකාරි කටයුතු භාර ගත්තා.

මහාචාර්‍ය රංජිත් වසන්ත පල්ලෙගම යනු වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන අතර; හෙතෙම සිය පළමු උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය පීඨයෙන් ලබාගෙන තිබෙනවා.

ඒ වර්ෂ 1997 දීයි.

එමෙන්ම සිය පශ්චාත් උපාධිය දර්ශනය සම්බන්ධයෙන් ද හදාරා ඇති ඒ මහතා ආචාර්ය උපාධිය 2005 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ දන්ත වෛද්‍ය විද්‍යාලයෙන් සම්පූර්ණ කරගත් අයෙක්.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරු මෙන් ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා.

458402016 908552677975796 2224420095228650334 n
458378823 908552637975800 2069915423308788554 n
458287431 908552577975806 4234141777278223573 n
458369609 908552517975812 3263516077056577952 n
458369620 908551777975886 5331457325491138145 n
458351635 908551771309220 4393487471135894565 n
458283053 908552621309135 8037901761447127483 n
458393155 908552421309155 6456142262809819919 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?