පේරාදෙණියේ නියෝජ්‍ය උප කුලපති පුටුවට අලුත් මුහුණක් (ඡායාරූප)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා වශයෙන් මහාචාර්‍යය රංජිත් පල්ලෙගම මහතා පත් කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ ඒ මහතා විශ්වවිද්‍යාලයීය සෙනෙට් සභා ඉහළ මාලයේ දී කුලපති මහාචාර්‍යය ටෙරන්ස් මදුජිත් මහතාගේ සුරතින් සිය ධුරයේ රාජකාරි කටයුතු භාර ගත්තා.

මහාචාර්‍ය රංජිත් වසන්ත පල්ලෙගම යනු වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන අතර; හෙතෙම සිය පළමු උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය පීඨයෙන් ලබාගෙන තිබෙනවා.

ඒ වර්ෂ 1997 දීයි.

එමෙන්ම සිය පශ්චාත් උපාධිය දර්ශනය සම්බන්ධයෙන් ද හදාරා ඇති ඒ මහතා ආචාර්ය උපාධිය 2005 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ දන්ත වෛද්‍ය විද්‍යාලයෙන් සම්පූර්ණ කරගත් අයෙක්.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරු මෙන් ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා.

458402016 908552677975796 2224420095228650334 n
458378823 908552637975800 2069915423308788554 n
458287431 908552577975806 4234141777278223573 n
458369609 908552517975812 3263516077056577952 n
458369620 908551777975886 5331457325491138145 n
458351635 908551771309220 4393487471135894565 n
458283053 908552621309135 8037901761447127483 n
458393155 908552421309155 6456142262809819919 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46