යුක්‍රේනයේ ලිවීව් නගරයට ප්‍රහාරයක්

රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පවසන්නේ ඊයේ (03) අලුයම යුක්‍රේනයේ බටහිර කොටසට ද දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 47 දෙනෙකු මියගිය බවයි.

අද (04) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු ඉලක්ක කරගෙන සිදු ව ඇති අතර, එහිදී තිදෙනකු මියගොස් තිබෙනවා.

යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හි දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ලිවිව්හි නගරාධිපති Andriy Sadovy පැවසුවේ අද අලුයම රුසියාව ඩ්‍රෝන යානා සහ හයිපර්සොනික් මිසයිලවලින් එම ප්‍රහාර එල්ල කළ බවයි.

මියගිය අය අතර වයස අවුරුදු 09 සහ 14 හැවිරිදි ළමයින් දෙදෙනෙකු මෙන්ම නගරයේ වින්නඹු මාතාවක් ලෙස සේවය කරන කාන්තාවක් ද සිටි බව බලධාරීන් පවසනවා.

රුසියානු මිසයිල ඉලක්ක කර ගුවන් ආරක්ෂක ප්‍රහාර එල්ල කරද්දී කියෙව් අගනුවරට ඉහළින් පිපිරුම් හඬක් ද ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර Kryvyy Rih නගරයේ හෝටලයකට පහරදීමෙන් ඒ ආසන්නයේ පිහිටි නිවෙස්වලට ද හානි වී; පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

යුක්‍රේන හමුදාව ප්‍රකාශ කරන්නේ සමස්ත රටටම ගුවන් අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?