ජේ.පී. ඩුමිනිට ලොකු පුටුවක්

හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජේ.පී. ඩුමිනි ප්‍රධාන පුහුණුකාරී ධුරයකට පත් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ලීගයේ (ILT20) සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

ජේ.පී. ඩුමිනි යනු මේ වනවිට (03) දකුණු අප්‍රිකානු එක්දින තරග ආකෘතියේ ද පිතිකරණ පුහුණුකරු වශයෙන් ද කටයුතු කරන්නෙක්.

2023 වසර අග දී ඩුමිනි දකුණු අප්‍රිකාවේ එක්දින තරග රටාවේ පිතිකරණ පුහුණුකරු ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

ජේ.පී ඩුමිනි යනු ජාත්‍යන්තර එක්දින පිටියට 2004 සිට 2019 තෙක් සිය දායකත්වය තුන් ඉරියව්වෙන් ම ලබාදුන් විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්), ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) සහ පකිස්තාන් සුපර් ලීග් (පීඑස්එල්) හි ද කොටස්කරුවෙකු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?