ජේ.පී. ඩුමිනිට ලොකු පුටුවක්

හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජේ.පී. ඩුමිනි ප්‍රධාන පුහුණුකාරී ධුරයකට පත් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ලීගයේ (ILT20) සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

ජේ.පී. ඩුමිනි යනු මේ වනවිට (03) දකුණු අප්‍රිකානු එක්දින තරග ආකෘතියේ ද පිතිකරණ පුහුණුකරු වශයෙන් ද කටයුතු කරන්නෙක්.

2023 වසර අග දී ඩුමිනි දකුණු අප්‍රිකාවේ එක්දින තරග රටාවේ පිතිකරණ පුහුණුකරු ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

ජේ.පී ඩුමිනි යනු ජාත්‍යන්තර එක්දින පිටියට 2004 සිට 2019 තෙක් සිය දායකත්වය තුන් ඉරියව්වෙන් ම ලබාදුන් විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්), ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) සහ පකිස්තාන් සුපර් ලීග් (පීඑස්එල්) හි ද කොටස්කරුවෙකු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36