AFC Banner
Empty Ad
Empty Ad

නීතිඥ සංගමයේ සභාපති ඉවත්කරන යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය අද (31) රැස් වී මෙම යෝජනාව සම්මත කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රශ්නගත ජයිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති නීතිඥ කමිටුව අදාළ ගනුදෙනුවේ දී කෞෂල්‍යය නවරත්න ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය සංගමයේ විශ්වාසය කඩවන අන්දමින් කටයුතු කර ඇති බවට නිගමනය කර තිබීම මෙම යෝජනා සම්මතයට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?