නීතිඥ සංගමයේ සභාපති ඉවත්කරන යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය අද (31) රැස් වී මෙම යෝජනාව සම්මත කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රශ්නගත ජයිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති නීතිඥ කමිටුව අදාළ ගනුදෙනුවේ දී කෞෂල්‍යය නවරත්න ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය සංගමයේ විශ්වාසය කඩවන අන්දමින් කටයුතු කර ඇති බවට නිගමනය කර තිබීම මෙම යෝජනා සම්මතයට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15