AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේනයේ ක්‍රීඩා පිටියකට රුසියන් ප්‍රහාරයක්

යුක්‍රේනයේ කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් මිය ගිය බව රුසියානු බලධාරීන් පවසනවා.

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයේ මහල් 12 ක නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල වීමෙන් තවත් පුද්ගලයින් හයදෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙස ‍යුක්‍රේන ජනාධිපති ව්ලදමීර් සෙලෙන්ස්කි යුක්‍රේනයේ සියලුම ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මොස්කව් හමුදාව පසුගිය සතිය තුළ යුක්‍රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කරනු ලැබුවා.

රුසියානු ජනාධිපතිවරයා සිය ගුවන් හමුදාවේ ප්‍රධානියා වූ ලුතිනන් ජෙනරාල් මයිකොලා ඔලෙෂ්චුක් සේවයෙන් පහ කිරීමට පැය කිහිපයකට පෙරයි මෙම ප්‍රහාර එල්ලකර ඇත්තේ.

එම ප්‍රහාරය මගින් පුද්ගලයින් 59 දෙනෙක් ළමුන් දෙනෙක් තුවාල ලබා තවත් විසිදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවනවා.

ඇතැමුන්ගේ අත් පා කපා ඉවත් කිරීමට ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?