ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දාන්න සහායකයෙක්

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් අශක්නුතාවක් ඇති අයට ඉදිරි ඡන්ද විමසීම්වල දී ඡන්ද පත්‍රිකා සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකිවන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු වන අතර, ඔහු හෝ ඇය ඡන්ද විමසීම සඳහා තරඟ කරන අයෙකු නොවිය යුතුයි.

එමෙන්ම එම ඡන්ද විමසීමේ දී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන්නෙක් ද මෙන්ම ඊට අමතරව කිසියම් අශක්නුතාවට පත් නොවූ අයකු ද විය යුතු බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්

අදාළ නිවේදනය පහතින්.

WhatsApp Image 2024 08 27 at 11.36.04 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46