AFC Banner
Empty Ad
Empty Ad

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවාන සෙබළුන් අටකට තායිපේ අධිකරණයකින් සිරදඬුවම්

චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත තායිවාන සෙබළුන් අටදෙනෙකුට තායිපේ අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

විශ්‍රාමික හමුදා නිලධාරීන් ඔත්තු ජාලයකට සම්බන්ධ වීම සඳහා තායිවාන් ඩොලර් 700,000ක මුදලක් රාජකාරියේ යෙදී සිටින සොල්දාදුවන්ට ලබා දී ඇති බවයි අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම ඔත්තු බැලීම් සඳහා සොල්දාදුවන් බඳවා ගැනීමට ප්‍රධානිය ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට වසර 13 ක සිරදඬුවමක් නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?