චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවාන සෙබළුන් අටකට තායිපේ අධිකරණයකින් සිරදඬුවම්

චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත තායිවාන සෙබළුන් අටදෙනෙකුට තායිපේ අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

විශ්‍රාමික හමුදා නිලධාරීන් ඔත්තු ජාලයකට සම්බන්ධ වීම සඳහා තායිවාන් ඩොලර් 700,000ක මුදලක් රාජකාරියේ යෙදී සිටින සොල්දාදුවන්ට ලබා දී ඇති බවයි අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම ඔත්තු බැලීම් සඳහා සොල්දාදුවන් බඳවා ගැනීමට ප්‍රධානිය ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට වසර 13 ක සිරදඬුවමක් නියමකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17