AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්තගේ ඝාතකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ?

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතන කළ සිද්ධියේ වෙඩික්කරුවන් බවට සැක කෙරෙන දෙදෙනෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් පසුගිය ජුලි 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනය ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?