සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට සමාන අවස්ථා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ඉදිරි ජනාධිපතිවරණයේ දී සියලුම අපේක්ෂකයින්ට සමාන අවස්ථා ලබාදීමට මැතිවරණ කොමිසම කැපවී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ජනාධිපතිවරණයේ වැදගත්කම පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා මෙය රටේ විධායකයේ ප්‍රධානියා තෝරාගන්නා තීරණාත්මක ක්‍රියාවලියක් බව සඳහන් කළා.

මෙම මැතිවරණය අවංකව සහ විනිවිදභාවයෙන් යුතුව පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු සාධාරණත්වය තහවුරු කිරීම සඳහා මාධ්‍ය සතුව ප්‍රධාන කාර්යභාරයක් ඇති බව ද අවධාරණය කර සිටියා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ලංකා තරුණ සංවිධාන ජාලය විසින් සංවිධානය කළ වැඩසටහනකට ඊයේ (20) එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිළධාරින් මැලි වීම ගැන හදුන්නෙත්ති කනස්සලු වෙයි..
03:33
Video thumbnail
පුත්තලම බේලි පාලම බලන්න යුද හමුදාධිපති එයි
01:39
Video thumbnail
මිලියන 250 විතරක් අරගෙන හිනාවෙල ඉන්න එපා..දැන්වත් විහිළු කරන එක නවත්තලා මිනිස්සු ගම්වලට යවන්න
08:49
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ තැ. කාර්යාල වැහිල්ලෙන් හඳුන්නෙත්තිට රතු කට්ට පනියි..අපිට අදාළ ප්‍රශ්ණ නෙවෙයි
02:09
Video thumbnail
ඩෙල්ෆ් දූපතේ තිබුණු නිවාසවලට වඩා වැඩි ගාණක් විනාශ වුණේ කොහොමද?ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:47
Video thumbnail
දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න
05:40
Video thumbnail
"මහනුවර ගෙනියන්න වෙනවා අම්පාර, පොළොන්නරුව පැත්තට"අසමතුලිතතාවය සමතුලිත කිරීමක් මේ කරන්නේ
17:02


?