සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට සමාන අවස්ථා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ඉදිරි ජනාධිපතිවරණයේ දී සියලුම අපේක්ෂකයින්ට සමාන අවස්ථා ලබාදීමට මැතිවරණ කොමිසම කැපවී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ජනාධිපතිවරණයේ වැදගත්කම පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා මෙය රටේ විධායකයේ ප්‍රධානියා තෝරාගන්නා තීරණාත්මක ක්‍රියාවලියක් බව සඳහන් කළා.

මෙම මැතිවරණය අවංකව සහ විනිවිදභාවයෙන් යුතුව පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු සාධාරණත්වය තහවුරු කිරීම සඳහා මාධ්‍ය සතුව ප්‍රධාන කාර්යභාරයක් ඇති බව ද අවධාරණය කර සිටියා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ලංකා තරුණ සංවිධාන ජාලය විසින් සංවිධානය කළ වැඩසටහනකට ඊයේ (20) එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51