Indian Premier League

චීන නාවික හමුදාවට චෝදනාවක්

පිලිපීන නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය කලාපීය සහයෝගීතාවය සහ ස්ථාවරත්වය අවධාරණය කරමින් මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ ඔවුන්ගේ ප්‍රථම සමුද්‍ර සහයෝගීතා ක්‍රියාකාරකම් පසුගියදා පැවැත්වූවා.

කෙසේ වෙතත්, දකුණු චීන මුහුදේ දැනට පවතින ආතතීන් ඉස්මතු කරමින් මෙම අභ්‍යාසය චීන නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් සමීපව නිරීක්ෂණය කරන ලද බව වාර්තා වනවා.

පිලිපීනයේ සන්නද්ධ හමුදාවන් (AFP) නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් සමුද්‍රීය සහයෝගීතා ක්‍රියාකාරකම් (MCA) පැවැත්වූ බව නිවේදනය කළා.

මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ දී පිලිපීන නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වන කැපවීම අවධාරණය කරන ලද අතර, නීති රීති මත පදනම් වූ ජාත්‍යන්තර වැඩපිළිවෙළක් සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබිඹු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පිලිපීනය සහ ජපානය විසින් නිකුත් කරන ලද ඡායාරූප මගින් චීන නාවික හමුදාවට අයත් නෞකාවක් පිලිපීන සහ ජපන් යාත්‍රා නිරීක්ෂණය කරන බව අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11

?