AFC Banner
Empty Ad
Empty Ad

වතු කම්කරු අවම වැටුප රුපියල් 1700ක් කරන්න පඩි පාලක සභාව තීරණය කරයි

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව අද තීරණය කර තිබෙනවා.

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේ දී අද (12) දහවල් රැස්වූ අතර, එහිදී වැටුප් වැඩි කිරීමට අදාළ තීරණය ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?