AFC Banner
Empty Ad
Empty Ad

අද සහ හෙට ග්‍රාම නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

අද (12) සහ හෙට (13) යන දිනයන්වල දී සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි එම වෘත්තිය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අද (12) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?