AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

2023-2025 ජාත්‍යන්තර ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය එළඹෙන අගෝස්තු මස 21 වැනි දා ආරම්භ වනවා.

ඒ එංගලන්තයට එරෙහිවයි.

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 03ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තරග තුනහිම සත්කාරකත්වය දරන්නේ එංගලන්තය විසින්.

පළමු ටෙස්ට් තරගය එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙනවා.

අද (05) පෙරවරුවේ එංගලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින ටෙස්ට් සංචිතය නම්කෙරුණා.

ඊට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් වන අතර නායකත්වය බෙන් ස්ටොක්ස්ට හිමි ව තිබෙනවා.

එංගලන්ත ටෙස්ට් පිතිකරුවන් ලෙස හැරී බෘක්, ජෝර්දාන් කොස්, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ජෝ රූට්, ජෙමී ස්මිත්, ක්‍රිස් වෝර්ක්ස් එක් වනු ඇති.

පන්දු යවන්නන් ලෙස Gus Atkinson, Matthew Potts, Shoaib Bashir,Olly Stone, Mark Wood සහ ස්ටොක්ස්, වෝක්ස් එක් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?