ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

2023-2025 ජාත්‍යන්තර ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය එළඹෙන අගෝස්තු මස 21 වැනි දා ආරම්භ වනවා.

ඒ එංගලන්තයට එරෙහිවයි.

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 03ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තරග තුනහිම සත්කාරකත්වය දරන්නේ එංගලන්තය විසින්.

පළමු ටෙස්ට් තරගය එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙනවා.

අද (05) පෙරවරුවේ එංගලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින ටෙස්ට් සංචිතය නම්කෙරුණා.

ඊට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් වන අතර නායකත්වය බෙන් ස්ටොක්ස්ට හිමි ව තිබෙනවා.

එංගලන්ත ටෙස්ට් පිතිකරුවන් ලෙස හැරී බෘක්, ජෝර්දාන් කොස්, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ජෝ රූට්, ජෙමී ස්මිත්, ක්‍රිස් වෝර්ක්ස් එක් වනු ඇති.

පන්දු යවන්නන් ලෙස Gus Atkinson, Matthew Potts, Shoaib Bashir,Olly Stone, Mark Wood සහ ස්ටොක්ස්, වෝක්ස් එක් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11