20-20 පන්දු යවන්නන් අතර වනිඳු ක්‍රමයෙන් පල්ලම් බසිද්දී, මෙන්ඩිස් සහ පැතුම් පිතිකරුවන් අතර ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20-20 පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එක් ස්ථානයක් පහළට ගොස් තිබෙනවා.

ඒ, අනුව ඔහු මේ වනවිට විස්සයි විස්ස පන්දු යවන්නන් අතර රැඳී සිටින්නේ සිව්වන ස්ථානයේ යි.

ඊට අමතරව ඔහු ජාත්‍යන්තර 20-20 ශ්‍රේණිගත කිරීම් අනුව, තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන දෙකක් පහළට ගොස් සිව්වන ස්ථානයේ පසුවනවා.

මේ අතර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංකට සහ කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන් අතර ස්ථාන 11කින් ඉදිරියට පැමිණ ඇති පැතුම් නිස්සංක මේ වනවිට 15 වන ස්ථානයේ පසුවන්නේ ජොනී බෙයාස්ටෝ සහ රීසා හෙන්ඩ්‍රික්ස් සමඟ සමතැන ගනිමින්.

මීට අමතරව විස්සයි විස්ස පිතිකරුවන් අතර 19 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49