AFC Banner
Empty Ad
Empty Ad

තවත් ඔලිම්පික් සිහිනයක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් සිහිනයක් අද (30) දිනයේ දී බිඳ වැටුණා.

ඒ මීටර් 100 පිරිමි නිදහස් ආර තරග ඉසව්වේ මූලික වටය පරාජයට පත් වීම හේතුවෙන්.

මෙම තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කයිල් අබේසිංහ එක්වුණා.

එහෙත් ඔහුට තරගය අවසන් කළ හැකි වූයේ තත්ත්පර 51.42ක කාලයක් වාර්තා කරමින්.

කයිල් අබේසිංහට මූලික වටයෙන් හිමි වූයේ 08 වැනි ස්ථානයයි.

එය අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

මූලික වටයේ තරගකරුවන් 79 දෙනෙක් අතුරින් කයිල් අබේසිංහට 54 වැනි ස්ථානය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?