තවත් ඔලිම්පික් සිහිනයක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් සිහිනයක් අද (30) දිනයේ දී බිඳ වැටුණා.

ඒ මීටර් 100 පිරිමි නිදහස් ආර තරග ඉසව්වේ මූලික වටය පරාජයට පත් වීම හේතුවෙන්.

මෙම තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කයිල් අබේසිංහ එක්වුණා.

එහෙත් ඔහුට තරගය අවසන් කළ හැකි වූයේ තත්ත්පර 51.42ක කාලයක් වාර්තා කරමින්.

කයිල් අබේසිංහට මූලික වටයෙන් හිමි වූයේ 08 වැනි ස්ථානයයි.

එය අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

මූලික වටයේ තරගකරුවන් 79 දෙනෙක් අතුරින් කයිල් අබේසිංහට 54 වැනි ස්ථානය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18