AFC Banner
Empty Ad
Empty Ad

කංචනගේ සහායත් රනිල්ට (නිවේදනය)

එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ; එක්සත් ජාතික පක්ෂ නායකයාට රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයක් වෙනුවෙන් සිය උපරිම සහාය ලබාදෙන බවයි.

වැඩි ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බහුතර පාර්ලිමේන්තු කණ්ඩායම ද ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදෙනු ඇති බව ද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Image 2024 07 30 at 01.13.03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?