කංචනගේ සහායත් රනිල්ට (නිවේදනය)

එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ; එක්සත් ජාතික පක්ෂ නායකයාට රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයක් වෙනුවෙන් සිය උපරිම සහාය ලබාදෙන බවයි.

වැඩි ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බහුතර පාර්ලිමේන්තු කණ්ඩායම ද ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදෙනු ඇති බව ද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Image 2024 07 30 at 01.13.03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17