AFC Banner
Empty Ad
Empty Ad

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවුණත් උතුර සංවර්ධනය කර නැහැ

යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත්, මෙරට පාලකයින් නිසි ලෙස උතුරු පළාත සංවර්ධනය කර නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඔහු මේ අදහස් පළ කළේ මුලතිව් හි පැවති සක්වළ වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ 325 වැනි වැඩසටහන යටතේ මුලතිව් – මරිතිමේපට්ටු – කොක්කිලයි රජයේ දෙමළ මිශ්‍ර පාසලට සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?