යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවුණත් උතුර සංවර්ධනය කර නැහැ

යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත්, මෙරට පාලකයින් නිසි ලෙස උතුරු පළාත සංවර්ධනය කර නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඔහු මේ අදහස් පළ කළේ මුලතිව් හි පැවති සක්වළ වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ 325 වැනි වැඩසටහන යටතේ මුලතිව් – මරිතිමේපට්ටු – කොක්කිලයි රජයේ දෙමළ මිශ්‍ර පාසලට සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46