AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹට අද ගිගුරුම් සහිත වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA |පා.ම ගාමිණී වලේබොඩ සහ වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහභාගී වන කස්තිරම
00:00
Video thumbnail
නාමල්ගෙන් පොරොන්දු වැස්සක්#namal_rajapaksha
03:26
Video thumbnail
මෙතුමා තව අවුරුදු 5ක් ඉන්නේ නෑ - රනිල් ඉදිරියේම වරද්ද ගත්ත තලතා#ranilwickremesinghe
02:21
Video thumbnail
AKD මේකනම් රැල්ලක් නෙවෙයි විශ්වාසයක් - මේ තමයි කරාපිටියේ ගැම්ම#anurakumaradissanayake
01:11
Video thumbnail
සජබ ඉද්දී ගහපු ගේම් සේරම හරීන් වමාරයි
02:37
Video thumbnail
දිගනට ආපු නාමල්ට උණුසුම් පිළිගැනීමක් - බලන්නකෝ දැන් එයාව පපරේ බෑන්ඩ් ගහලා පිළිගන්නේ
00:51
Video thumbnail
සජිත් දැක්ක හැමදේම නොමිලේ දෙනවා - ලෑස්තිද Chance එක දෙන්න ?
02:24
Video thumbnail
කවි පදයකින් රැලිය සනසවා ප්‍රේමදාස ගුණ වයපු බුද්ධික
07:03
Video thumbnail
අලි සබ්‍රි වේදිකාවේ සැරවෙයි - අනුර ලෙෆ්ට් - යුද්ධෙට නැති කඩුව - කොස් කොටන්නද#akd #npp
01:55
Video thumbnail
අම්මෝ රාජිතගේ කටේ සද්දේ - 21වෙනිදාට එළඹෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්ධයක්#ranilwickremesinghe
02:29

?