LPL මූලික වටයේ අවසන් තරගය අද – කාසියේ වාසිය කොළඹට

LPL ලීග් තරගාවලියේ මූලික අදියරේ පැවැත්වෙන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොලොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මීට ටික වේලාවකට (16) පෙර සමත් වුණා.

අද රාත්‍රී 7.30ට තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

කාසියේ වාසිය දිනූ නායක තිසර පෙරේරා විසින් ප්‍රතිවාදී දඹුලු කණ්ඩායමට පළමු ව පිතිකරණයට ඇරයුම් කර සිටියා.

අද තරගය දඹුලු කණ්ඩායමට අතිශය තීරණාත්මක වනු ඇති.

ඒ අවසන් පූර්ව වටයට තේරී පත්වන සිව්වැනි කණ්ඩායම බවට පත්වීමට නම්; දඹුලු කණ්ඩායම විසින් ස්ට්‍රයිකර්ස් පිල දැවැන්ත ලකුණු ප්‍රමාණයකින් අද දිනයේ දී පරාජයට පත් කළ යුතු වනවා.

එසේ නොමැති වුවහොත් දඹුලු කණ්ඩායමට මෙවර LPL තරගාවලියේ මූලික වටයෙන් ම ඉවත් වීමටයි සිදු වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12