AFC Banner
Empty Ad
Empty Ad

ගුරු විදුහල්පතිවරු සති දෙකක් අකුරට වැඩ

ලබන 22 වනදා සිට අගෝස්තු 02 වනදා දක්වා සති දෙකක කාලයක් ගුරු විදුහල්පතිවරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක සඳහන් කළේ.

මහනුවර දී අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
0
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?