අම්බානිගේ පුතාගෙ වෙඩිමට අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වෙලා

ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති මේ සුපිරි විවාහයට අමතරව මාස 7ක් පුරා ආනන්ට් අම්බානි සහ බිරිය රාධිකා මර්චන්ට්ගේ විවාහ ගිවිස ගැනීම, විවිධ උත්සව සහ පෙර මඟුල ඇතුළු සියලු කටයුතු සඳහා වැය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි බව සඳහන්.

අනන්ට් අම්බානි විවාහ උත්සවයට සහභාගී වූ සිය සමීපතම මිතුරන් වන ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසකට ඉන්දීය රුපියල් කෝටි 2ක් වටිනා අත් ඔර­ලෝ­සුව බැගින් තෑගි කර ඇති අතර, තවත් බොහෝදෙනකුට අධික මිලැති අත් බෑග, රන් මාල සහ නවීන පන්නයේ පාව­හන් තෑගි කර ඇතැයිද වාර්තා වෙනවා.

අති­උ­ත්ක­ර්ෂ­වත් ලෙස පැවැති විවා­හ­ මංගලෝත්සවයට සහ­භාගි වූ අමු­ත්තන්ගේ ප්‍රවා­හන කට­යුතු සඳහා අම්බානි ගුවන් යානා 100ක් කුලි­යට ගත් බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34