AFC Banner
Empty Ad
Empty Ad

බලහත්කාරයෙන් ටිබෙට් පාසල් වසා දැමීමේ චීන පියවර තවත් ඉදිරියට

චීන බලධාරීන් සිකුරාදා ටිබෙටයේ ගොලොක්හි පැරණි ටිබෙට් පාසලක් බලහත්කාරයෙන් වසා දැමූ අතර, නියෝගය පිටුපස ඇති සැබෑ හේතුව සඟවා ඇතැයි මධ්‍යම ටිබෙට් පරිපාලනය පවසනවා.

වයස අවුරුදු 18ට අඩු භික්ෂූන් හෝ භික්ෂුණීන් සම්බන්ධයෙන් චීන රජය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එවැනි පුද්ගලයන් හමු වුවහොත් දැඩි දඬුවම් ලබාදෙන බවට පාසල් බලධාරීන්ට තර්ජනය කර තිබුණා

මෙම ටිබෙට් පාසල වසා දැමීම ටිබෙට් භාෂාව, සංස්කෘතිය, ආගම සහ අනන්‍යතාව සුරැකීම නැවැත්වීමේ අරමුණින් මීට පෙර ටිබෙට් පාසල් කිහිපයක් වසා දැමීමේ තවත් එක් පියවරක් ලෙස සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?