බලහත්කාරයෙන් ටිබෙට් පාසල් වසා දැමීමේ චීන පියවර තවත් ඉදිරියට

චීන බලධාරීන් සිකුරාදා ටිබෙටයේ ගොලොක්හි පැරණි ටිබෙට් පාසලක් බලහත්කාරයෙන් වසා දැමූ අතර, නියෝගය පිටුපස ඇති සැබෑ හේතුව සඟවා ඇතැයි මධ්‍යම ටිබෙට් පරිපාලනය පවසනවා.

වයස අවුරුදු 18ට අඩු භික්ෂූන් හෝ භික්ෂුණීන් සම්බන්ධයෙන් චීන රජය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එවැනි පුද්ගලයන් හමු වුවහොත් දැඩි දඬුවම් ලබාදෙන බවට පාසල් බලධාරීන්ට තර්ජනය කර තිබුණා

මෙම ටිබෙට් පාසල වසා දැමීම ටිබෙට් භාෂාව, සංස්කෘතිය, ආගම සහ අනන්‍යතාව සුරැකීම නැවැත්වීමේ අරමුණින් මීට පෙර ටිබෙට් පාසල් කිහිපයක් වසා දැමීමේ තවත් එක් පියවරක් ලෙස සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39