ඡන්දය නොතබා බලයේ සිටීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය කරන බවත්, එවැනි ඕනෑම අභියෝගයකට තමා සූදානම් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් ජන රැළිය අමතමින්.
සමගි ජන පවුර කළුතර දිස්ත්‍රික් ජන රැළිය ඊයේ (13) මතුගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණේ පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.














ඔය 225ම එකම ඉත්තෙ අසාව රට හදන්න නොව බලයට පමනි රට හදන්නනම් 225ම එකතුවෙලා රට වැට් ඇතිතැනින් ගොඩගැනිමය
දේශපාලුවන්ට පුලුවන්ද රට හදන්න මුන් ඉතුරු ටිකත කයි. මේ අපාතයන් හිරගෙදරටම ගාල්කරන්න ඕනේ.