අරගලකරුවෝ කොළඹ එද්දී කෝච්චිය පීලි පනියි

පානදුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

අද (09) පෙරවරු 9.35ට මරදාන බලා ධාවනය වූ 16345 දරණ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ අතර අද දිනයේ දී අරගලකරුවන් ගාල්ලේ සිට කොළඹ දක්වා සැමරුම් පෙළපාලියක් දුම්රියකින් ඒමට පිටත් ව ඇති අතර දුම්රිය පීලි පැනීම නිසා ද එම පැමිණීම අර්බුදයකට ලක් ව ඇති බවත් වාර්තා වනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එලවා අදට වසර 02ක් වීම හේතුවෙන් අරගලකරුවන් එය සැමරීමටයි දුම්රියෙන් කොළඹට පැමිණීමට නියමිත ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08