අතුරුගිරිය හන්දියේ අද (08) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙම වෙඩි තැබීමෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
Update – 2023-07-08, 11.19AM
අතුරුගිරියේ වෙඩි තැබීමක් – කේ.සුජීවා ඇතුළු 06ක් රෝහලේ
අතුරුගිරිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායන ශිල්පීනී කේ.සුජීව ඇතුළු 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
14
+1
6
+1
70
+1
9
+1
6