රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට මේ වනවිට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස අදියර 01 යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, ඇලපාත, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මතුගම, බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඊයේ (05) දිනයේ ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර වැඩිදුරටත් සඳහන් කළේ.

  1. තව තවත් ජලපෝෂක කඳු විනාශ කරන්න කියලා කියමු…. රටේ වෙනසක් ඕනෙ මිනිසජනටම විතරක් නොවේ.. මුළු මහත් රටේ ගහකොළ සතාසීපාවා සේරටම ඒ තරම් රට විනාශ කරලා ඉවරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22