මෙරට පළමු ජනාධිපතිවරයා වන ජේ.ආර්.ජයවර්ධන මහජන ඡන්දයෙන් තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා නොවන බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කොළඹ දී ඊයේ (04) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ජේ.ආර්.ජයවර්ධන මහතා මෙරට පළමු ජනාධිපතිවරයා බවට පත් වූයේ, ව්‍යවස්ථා සංශෝධනයකින් බවත්, එම ව්‍යවස්ථාවම නැවත සංශෝධනය කර විධායක ජනාධිපතිවරයා බවට පත් වූ බවයි.
විසිවන සියවස ඉතිහාසයේ මග හැරුණු මොහොත සහ ජාතික පුනරුදය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණේ ජාතික ජන බලවේගයේ පක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.














මුළු ඉතිහාසයම බොරු. එය ලියා ඇත්තේ එම පාලකයන් මයි. දන්නෝ දනිති.
ජන්දයකින් පත්වූ පළමුවන කෙනා R ප්‍රේමදාස.
palamu vathaave ehema unata 2 veni vathaave JR CHANDEN JANADHIPATHI UNA HECTOR KOBBAKADUWA samaga tharaga karala.