කතරගම පාද යාත්‍රාවට යුද්ධ හමුදා දායකත්වය මෙවරත් (ඡායාරූප)

හින්දු භක්තියන් විසින් වාර්ෂික ව සිදු කරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්‍රාව ‘කුමන ජාතික වන උද්‍යානයේ’ ඔකඳ දේවාලය අසලින් ආරම්භ වුණා.

මෙම පාද යාත්‍රාව කිලෝමිටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ලබනවා.

වාර්ෂික ව සිදු කරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වන අතර, මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යුද්ධ හමුදාව වෙතින් අවශ්‍ය පහසුකම් සැලසීම මෙවරත් සිදු කරන බවයි වාර්තා වන්නේ.

එම පාද යාත්‍රාවේ ගමන් ගන්නා භක්තිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති අතර, පාද යාත්‍රාවේ ගමන් ගන්නා සියලු දෙනාගේ පහසුව සඳහා ජල සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ කටයුතු සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 07 03 at 00.31.14
WhatsApp Image 2024 07 03 at 00.31.13 2
WhatsApp Image 2024 07 03 at 00.31.13 1
WhatsApp Image 2024 07 03 at 00.31.13
WhatsApp Image 2024 07 03 at 00.31.12 2
WhatsApp Image 2024 07 03 at 00.31.12 1
WhatsApp Image 2024 07 03 at 00.31.12
WhatsApp Image 2024 07 03 at 00.31.11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?