කතරගම පාද යාත්‍රාවට යුද්ධ හමුදා දායකත්වය මෙවරත් (ඡායාරූප)

හින්දු භක්තියන් විසින් වාර්ෂික ව සිදු කරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්‍රාව ‘කුමන ජාතික වන උද්‍යානයේ’ ඔකඳ දේවාලය අසලින් ආරම්භ වුණා.

මෙම පාද යාත්‍රාව කිලෝමිටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ලබනවා.

වාර්ෂික ව සිදු කරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වන අතර, මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යුද්ධ හමුදාව වෙතින් අවශ්‍ය පහසුකම් සැලසීම මෙවරත් සිදු කරන බවයි වාර්තා වන්නේ.

එම පාද යාත්‍රාවේ ගමන් ගන්නා භක්තිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති අතර, පාද යාත්‍රාවේ ගමන් ගන්නා සියලු දෙනාගේ පහසුව සඳහා ජල සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ කටයුතු සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 07 03 at 00.31.14
WhatsApp Image 2024 07 03 at 00.31.13 2
WhatsApp Image 2024 07 03 at 00.31.13 1
WhatsApp Image 2024 07 03 at 00.31.13
WhatsApp Image 2024 07 03 at 00.31.12 2
WhatsApp Image 2024 07 03 at 00.31.12 1
WhatsApp Image 2024 07 03 at 00.31.12
WhatsApp Image 2024 07 03 at 00.31.11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44