2024 LPL පිටියේ පළමු කඩුලු ත්‍රිත්වය ෂඩාබ්ගෙන්

මෙවර එල්.පී.එල්. තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම නියෝජනය කරන ෂඩාබ් ඛාන්ට හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (02) රාත්‍රියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ෂඩාබ් ඛාන් මෙම දක්ෂතාව දක්වනු ලැබුවා.

මෙම තරගයේ දී වනිඳු හසරංග, අගා සල්මාන් සහ පවන් රත්නායක ෂඩාබ් ඛාන්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.

ෂඩාබ් ඛාන් ඊයේ තරගයේ දී ලකුණු 22කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, ඔහුගේ මෙම දකෂතාවයත් සමඟ කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම ලකුණු 51ක ජයක් හිමිකර ගත්තා.

මේ අතර මෙම තරගයේ දී තවත් විශිෂ්ට පන්දු යැවීමක නිරතවන්නට දුනිත් වෙල්ලාලගේ සමත්වීම ද විශේෂත්යක්.

එහිදී දුනිත් පන්දුවාර 03යි පන්දු 05ක් තුළ ලකුණු 20ක් පමණක් ලබාදෙමින් කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12